2014/02/09

86 වන කුරුටු කවිය


සඳ හිරු අතර
හිර වුණු සිරුරු
සොයමින් දුවති
සැනසුම් පොකුරු

මග පැනනගින
නපුරැති පවුරු
දැක බියවැදී
දිනුවේ කවුරු

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 09

No comments:

Post a Comment

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!